影片說明
මිනිස් බුද්ධියම තියෙනවද AI වලට
කාර්මික විප්ලවයකට පසු අපි ඒළඹෙන්නේ AI යුගයකටද? නැත්තම් AI නිසා අපේ ජීවිතයට තර්ජනයක් වෙයිද? ඔබ නොදන්න AI ගැන හරියට දැනගන්න
0:00 Fear of Replacement: Are We Losing Our Place to AI?
(නව තාක්ෂණ පිළිබඳ බිය)
05:19 Before the Machines: The Forgotten Origins of AI
(AI හි ඉතිහාසය)
11:08 AI's Journey Since the 1950s
(1950 සිට AI හි ගමන්මග)
19:48 When Technology Shakes Society: Lessons from Industrial Revolution (කාර්මික විප්ලවය හා මිනිස් ජීවිත)
23:32 Full Circle: Is AI Reigniting Human Creativity?
(AI නිසා මානව නිර්මාණශීලීත්වය පිබිදෙයිද?)
26:34 History Isn’t Memory: Are We Learning It Well Enough to Face the Future? (අපි ඉතිහාසය ඉගෙන ගන්නෙ වැරදි විදිහටද?)
#AI #knowledge #aiprofs #adaderanaeducationdigital #Technology
#artificialintelligenceanimals #AdaDeranaEducation #TVDerana #FMDerana #AdaDerana #EducationChannel #Education #SriLanka #lka